ජැක්සන් කියන්නේ මහා පොරක්ද කියමින් ජැක්සන්ගේ බෑණව අතුරුගිරිය පොලිසියට කුදලගෙන යයි | SUDAA STUDIO |

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 565

  • @ranjith349
    @ranjith349 5 часов назад +153

    පොලීසියේ මේ වගේ බල්ලන්ගේ රෙදි ගලවන්න ඕන. මේ ආන්ඩුව වට්ටන්න රාජපක්ෂ බත් බැලයො කරන වැඩ😢😢😢

  • @nirmaladevi4023
    @nirmaladevi4023 5 часов назад +160

    ආණ්ඩුව වට්ටන්න කරන වැඩ. මේ වගේ පොලීසියේ සමහර රාජපක්ෂ වහලුන් ඉන්නව.

    • @lalithamarasekara5981
      @lalithamarasekara5981 4 часа назад +2

      එහෙම නම් ඉදිරියෙදි බලමු මොකකටද එන්නෙ කියලා

    • @malki7505
      @malki7505 3 часа назад

      Hondama wede magulatada yako Jackson gena kiyanne

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 41 минуту назад

      🤣🤣🤣🤣🤣

  • @yehanmaneth9752
    @yehanmaneth9752 Час назад +19

    මේ සේරම ගේම් ආන්ඩුව ප්‍රෙවේශෙමන් .

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 5 часов назад +118

    මේකත් ආන්ඩුවේ වැඩක් කියලා පුලුවන්නම් කියපල්ලා.😊
    ආන්ඩුව අපහාස කරන්න පොලිසියේ පරයොත් මේවා කරනවා

  • @DailyofLalee
    @DailyofLalee 5 часов назад +136

    නාමල් බේබිගෙ ස්ක්‍රිප්ට් එකක් වගේයි හොදට තේරෙනව

    • @ranjithsuriyaaratchchi6118
      @ranjithsuriyaaratchchi6118 4 часа назад +4

      අනිවාර්යෙන් නාමල් බබිගේ වැඩක් තමයි

    • @sandunaththanayake4318
      @sandunaththanayake4318 3 часа назад +1

      Ow meka plan ekak wage. Mokada meya namal kumarayage yaluwone neda. 😅

    • @sudathrukman532
      @sudathrukman532 Час назад

      Aniwa gas ballange wedak thamai

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 4 часа назад +26

    මේවට මාලිමාව ගාව ගන්න එපා නීතියෙන් බලා ගන්න පොලිසියත් ජනතාවට සාමයෙන් ඉන්න දෙන්න ඕනි

  • @yehanmaneth9752
    @yehanmaneth9752 Час назад +13

    මෙතනත් මුන්ගෙ ලොකු කම තමයි කියවන්නෙ ජැක්සන් කරපුව අපි දන්නව..මයින බුදු හාමුදුරුවන්ගෙ සහෝදරයෙක් කියපු සහ මයිනගෙන් හොදට ගිලපු එකෙක් තමයි ඒක ඉතිං කවුරුත් දන්නවනෙ.. ඒ උනාට මේ වෙච්ච දේ ගැන හොදට හොයල බලන්න ඹ්න....

    • @lll7183
      @lll7183 54 минуты назад

      u kawada kiyala ahanakota . mama Jackson ge son law kiyala. 😂

  • @Ohmygossips
    @Ohmygossips 4 часа назад +32

    මුං වෙන රටක දේශපාලන රැකවරණය ලබන්න ගහන ගේමක් වගේ මටනම් පේන්නේ........😢😢 උද්දික පුතා දෙක😂😂😂

    • @pets739
      @pets739 3 часа назад +1

      හරි එක තමයි..ස්ටර්ලන්තයට යන්න

    • @SanjuLasantha-y7b
      @SanjuLasantha-y7b 2 часа назад +2

      හැම එකම විහිලුවට ගන්න එපා බං පව් එහෙම දෙයක් ඇත්තටම උනා වෙන්න බැරිද ☹️✊

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu 4 часа назад +18

    පාට පක්ෂ භේදයකින් තොරව කරුනාකර වගකියයුත්තන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂා කොට වරදකරුවන් ට ඉක්මනින් දඩුවම් ලබාදීමට කටයුතු කරන්න ! නැත්නම් ආණ්ඩුව අපකීර්තියට පත්විය හැකිය .

  • @SarathWijesinhaRathnayake
    @SarathWijesinhaRathnayake 44 минуты назад +1

    අසාසිටි ඔබ සැමට ස්තූතියි

  • @inofernando8338
    @inofernando8338 5 часов назад +24

    කනගාටුයි ලංකාවේ‍ පොලිසිය සහ බොහොමයන් තැන්වල මිනිස්සුන්ට කැතවිදියට කතා කරනවා ක්‍රියා කරනයා මේ‍ අයව පුනුරැත්තාපනය කල යුතුව ඇත 😢

  • @වෙතුම්
    @වෙතුම් 5 часов назад +55

    දේශපාලන රැකවරන ගන්න කරන හොද drama එකක් හිරු එකට හොද නිවුස් එකක් වෙයි 😂😂

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 4 часа назад +50

    මාදවීගෙ රගපෑමනම් හරි විශිශ්ටයි...😅😅

    • @MadurangaMadu-e4m
      @MadurangaMadu-e4m 4 часа назад +2

      එ්ක තමයි මාත් බැලුවේ😂😂😂

    • @NalikaAwanthi
      @NalikaAwanthi 4 часа назад

      😂😂😂😂😂😂

    • @iraniperera9751
      @iraniperera9751 3 часа назад

      @@sitharimapalagama1933 නියම රඟපෑම🤣🤣🤣 (ළමයව පාවා දීලා)

    • @shehan6916
      @shehan6916 3 часа назад

      😂

    • @AsankaKarunasena-r6i
      @AsankaKarunasena-r6i 3 часа назад +2

      උපතින් ආපුවනේ

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 5 часов назад +38

    පත්තරයට ආටිකල් එකක් ලියනවා වාගේ කතාව

  • @bgshelton1070
    @bgshelton1070 19 минут назад +1

    ජීවත් වීමේත් කලාවක් තියනව කලාව කෙරුවාව ජීවත් වීමේ කලාවත් නොපමාව ඉගෙන ගන්න

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 5 часов назад +65

    දෙපැත්තක් බලන්න ඕනෑ .මෙයාලා කොහොම හසුරුනාද කියලා බලන්නත් ඕනෑ .

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 5 часов назад +33

    හොදට රගපානවා😂

  • @inrajithasanka8086
    @inrajithasanka8086 5 часов назад +27

    අත්තම කිව්වොත් රාජපක්ශල උබලව විනාශම කරෙ .උබලගෙ හුත්තවල් උබල විසදගනිල්ල. රටේ මිනිස්සුන්ට ඕන න. අප්පිරියයි උබල.

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 4 часа назад

      අන්න හරි😮😮😮😮😮😅😅😅😅

    • @inrajithasanka8086
      @inrajithasanka8086 4 часа назад

      @ ඔව් බන්. මුන් නිකන් කතාකරන්නෙ මුන්ට ඕන විදියටම වඩේ වෙන්න ඕන කියල. ජක්සන් අන්ත්නී කියල දක්ශ නලුව හබයි දේශපාලක ගිගන පකය මේ රටේ මිනිසුන්ට කිව්ව බොරු වල සාපය තමයි මුන් ගෙවන්නෙ

    • @AsankaKarunasena-r6i
      @AsankaKarunasena-r6i 2 часа назад

      සිරා බන්. අනික රෙන්න යද්දිත් ව්ඩියෝ කරල සෝසල් මිඩියා දාන මුන්ට. ඕච්චර ලොකු දෙයක් මුන් කියන (ව්දියට) ව්ඩියෝ කරල නැද්ද බන්. කාවද බන් මුන් රවට්ටන්නේ.

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 2 часа назад

      අනීවා සහෝ

    • @cpgamage8650
      @cpgamage8650 Час назад +1

      එකඟයි....

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu 4 часа назад +5

    පාට පක්ෂ භේදයකින් තොරව කරුනාකර වගකියයුත්තන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂා කොට වරදකරුවන් ට ඉක්මනින් දඩුවම් ලබාදීමට කටයුතු කරන්න !

  • @milanhot
    @milanhot 5 часов назад +17

    මමත් අතුරුගිරියෙ ජීවත් උන කෙනෙක් .අතුරුගිරිය පොලීසිය කුඩු විකුනන්න උන්ගෙන් කප්පම් ගන්නව අහින්සක මිනිස්සුන්ට පාට් දානව

  • @gmeye6503
    @gmeye6503 5 часов назад +31

    මේ කසුන් කියන පුද්ගලයාගේ පම්පොරිය ඉතාම ඕවර්😂
    හැබැයි මේ කියන විදියේ දෙයක් වෙලා තියේ නම් ර් පොලිස් කාරයන්ට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කල යුතුයි...

  • @Kirialla
    @Kirialla 4 часа назад +20

    I d එක ඉල්ලද්දී ෂුවර් එකටම ලොකු talk දාන්න ඇති. ඒ කාලේ මැති ඇමැතිවරුන්ට call කරලා ලොක්කෝ වගේ හිටියට දැන් ඒ පඩ ෂෝ දැන් දාන්න බැහැ. නීතිය කාටත් එකයි. පොලිස් නිලධාරීන් ට අපේ උත්තමාචාරය.

    • @tharangajayasuriya1459
      @tharangajayasuriya1459 3 часа назад +2

      පොලිස් කාරයෙක්ට කියලා කන පලා ගන්නකන් උත්තමාචාර දක්වපන්.😂😂

    • @dil7667
      @dil7667 3 часа назад

      policiyata puka denna epa gono

  • @nikithaperera4805
    @nikithaperera4805 2 часа назад +2

    Govt should take action against Athurugiriya police

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 4 часа назад +21

    මේක දැක්කම මතක්වෙන්නේ උද්දික පේමරත්නගේ නාට්ටිය
    😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @iraniperera9751
    @iraniperera9751 4 часа назад +10

    ඉස්සර නාමල්ගේ කෑල්ලක් නේ 🤣
    ජැක්සන් ඇන්තනික් කියන්නේ ලොකු පොරක්ද පියුමි හංසමාලිගයෙන් ඇහුවනම් කියයි⏳⏳⏳⏳⏳⏳

  • @jana-rx4yy
    @jana-rx4yy 5 часов назад +41

    කො දැන් දරුවා වොයිස් කට් දිදි ඉන්නෙ නැතිව පලයන් දරුවා බඩගින්නේ නැතිව ඇති

    • @holmana6281
      @holmana6281 5 часов назад +5

      දවසේ කතාව යාලුවා මුන් මේ පට්ට බොරැ කියන්නෙ

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 4 часа назад +5

      මුන් ආයෙ රගනවද.පල ගෙදර

    • @ChathuraJayaranga-c6x
      @ChathuraJayaranga-c6x 3 часа назад

      මූ කියවන හැටියටම තේරෙනව තඩි මරිසියක් කියල

    • @AsankaKarunasena-r6i
      @AsankaKarunasena-r6i 2 часа назад

      😂

  • @Janithprsanna
    @Janithprsanna 5 часов назад +36

    මහා රාජනෝ ගේ ළමයි කියලා මුන් හිතන් ඉන්නේ වොයිස් කට් දෙන වෙලේ ළමයට කිරි දීලා වරෙන්..

    • @mrdabba
      @mrdabba 5 часов назад +3

      මෑ මල්ගේ පරන මලක්නේ

    • @Susantha.Nanayakkara
      @Susantha.Nanayakkara 2 часа назад

      @@Janithprsanna why so angry, are you a police man. Don’t be criminal to a 18 days old breast feeding child. I remember now DJV cut breast of a mother because she keep on light to breast feed when DJV banned using lights. That mother’s husband was serving army. Shame man!

  • @kumaKsmk
    @kumaKsmk 4 часа назад +23

    දේශපාලන රැකවරණයක් පතා විසා ලබාගැනිමට සුදානමක්ද?😂😂😂

  • @mrdabba
    @mrdabba 5 часов назад +45

    නිදන් හාරපු එකෙක්ගේ බෑනානේ

    • @iraniperera9751
      @iraniperera9751 3 часа назад

      @@mrdabba ඇත්ත කතාව (පොලිසිය ගංජා බලන්න ඇති, ගංජා තියෙනවද කියලා)

  • @Janithprsanna
    @Janithprsanna 5 часов назад +41

    මුන් අවදානෙන් ගන්න පන් පොරි ගහනවා පෙන්නේ නැද්ද? හොද වැඩේ.. ප්‍රසිද්දයි කියලා ලොකු කම

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 5 часов назад +7

      සමහරවිට ඔව් නේද, මේ කියන විදියට හතර හන්දි කැඩිල හොස්ටල් ඉන්න එපෑය කෙටියෙන් කිව්වා නම් හරි නෙ, මෙයත් ලොකුකම දෙඩුව්වද දන්නෙ නැහැ

    • @sunitalanka3102
      @sunitalanka3102 5 часов назад +1

      Thirisannu wenna apa ubata unanam uba kohomada hesirenne kiyala vitharak hithapan eetapasse ubata denei aththa saththiya

    • @sunitalanka3102
      @sunitalanka3102 5 часов назад

      @nilminiranathunga3422 ammo ubalata kauru hari mona hari kiuwoth bima balagena aida palayau yanna buddagame okkoma dusta charitha ammo ahuwama api buddagame anith agam boru ubala thamai sil rakinne

  • @ManikkaSanjeewaS
    @ManikkaSanjeewaS 3 часа назад +5

    වැරැද්දක් වෙලා නම් හොයලා බලලා දඩුවම් දිය යුතුයි.ඒ කාලේ අර මුන්ගෙ හොර ආන්ඩු ඉන්න කොට මිනිස්සුන්ට කොච්චර වද දුන්නද.මහ උන්ගෙ රැස් අරගෙන.මුන් ඇත්තද බොරුද කියන්නෙ කියලා හොයලා බලන්න එපැයි

  • @Cmadhushan0701
    @Cmadhushan0701 5 часов назад +7

    මේක දේශපාලනේට දාන්න කරපු දෙකයි පනහෙ වැඩක් 😂😂😂😂
    මුන්ට පුලුවන් මේ ටික කරන්න විතරයි 😂😂😂😂
    මේ අර 88 / 89 වගේ කියල මිනිස්සුන්ට් අගවන්න හදන්න කරන රාජපක්ෂ ගුන්ඩුවක් 😂😂😂😂

  • @pkds1983
    @pkds1983 2 часа назад +2

    යුරෝප් වීසා coming soon

  • @shanthihewaarachchi9522
    @shanthihewaarachchi9522 4 часа назад +15

    පොලිසියට පැමිණිල්ලක් දානකොට මීඩියා කට්ටියත් ගෙන්නනවද😮...😂

  • @TarakaPahanbi-o2i
    @TarakaPahanbi-o2i 5 часов назад +38

    ඉතින් ජැක්ෂන් පොරක්ද 😅 අම්මෝ ලස්සනට රඟපානවා😅😅😅😅😅😅😅

    • @sunitalanka3102
      @sunitalanka3102 5 часов назад +3

      Minissunta hinawenna kalin balapiya uba mokekda kiyala

    • @ratnayakamudiyanselage
      @ratnayakamudiyanselage 5 часов назад +4

      ඔබටත් මෙවන් සිදුවිමක් වියහැකි

    • @ChalamMillo
      @ChalamMillo 3 часа назад

      Jackson පොරක් තමයි යකෝ.තොපේ තියෙන්නේ ඉඑිසියාව.පොලිස් බකයොත් තෝ වාගේම එවුන් තමයි.🤬🤬🤬

  • @DarshaniPriyangika-cj1qs
    @DarshaniPriyangika-cj1qs 4 часа назад +22

    මේ පොර අනිවාර්යෙන් පොලිසියට talk කරන්න ඇති
    අති පණ්ධිත

  • @keshanmunaweera9879
    @keshanmunaweera9879 5 часов назад +24

    ඔය කතාව අහපු ගමන් කියන්න පුලුවන් පොලිසියෙන් හැදුනුම්පත ඉල්ලුවම ලොකු සීන් එකක් දාන්න ඇති රාජකාරියට බාද කරන්න ඇති ඒක තමයි පොලීසියට අරන්ම ගිහින් තියෙන්නෙ එහෙම උනාම තමයි ඔය වගේ දේවල් වෙන්නෙ.

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 4 часа назад +11

    පුස් පැටියෙක් වගේ ඉන්න ඇති 😅 යකෝ දරැවෝ ඉන්න අම්මලා හිරේ ඉන්නවා සමහර දරැවෝ ඉපදෙනේ හිරේ දැන් මෙතනට දරැවා කොහොමද අදාල වෙන්නේ😅

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 35 минут назад

    ඉස්සරහට අයිඩින්ටී පරිස්සම් කරගන්න කාලයක් එයි වගේ, මතකනේ කාලයක් අයිඩින්ටී උස්සගෙන දිව්වා😂😂😂😂

  • @virajrajapakshe2532
    @virajrajapakshe2532 5 часов назад +18

    මෙක එච්චර ගනන් ගන්න දෙයක් නෙවෙයි..

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 33 минуты назад

    දරුව ගැන දුකයි

  • @ranganamahesh6390
    @ranganamahesh6390 4 часа назад +11

    අම්මපා හොඳට රඟපානවනේ 🤣🤣🤣🤣

  • @sp.moorthy4106
    @sp.moorthy4106 4 часа назад +2

    ජැක්සන් ගේ මොන බෑන ද කියලා දැනගන්න අයිඩින්ට ඉල්ලන්න ඇති බං,ජෙක්සැන්ට ගොඩක් බෑන ඉඳියනේ😂

  • @PremadasaGamagedara
    @PremadasaGamagedara Минуту назад

    පොලිසියට වැරදිනැ පොලිසියට නලවන්ද කියන්නේ ගේදර ගිහින් අඩපල්ලා 😢😢😢😢😢😢😢😢😢

  • @pbbasnayake2609
    @pbbasnayake2609 5 часов назад +21

    තල් අත්තකට බෙලි ගෙඩියක් වැටිලා.පොලීසියෙන් ලොකු වරදක් වෙලා නෑ වගේ.

  • @evinvlogs6441
    @evinvlogs6441 Час назад +1

    මුං පොලිසියට පාට් දාන්න අැති.අැයි මුංගෙ එ් කාලේ රෙස්පෙක්ට් දැනුත් දාන්න බලන්නේ.මුං ඔක්කොම ලග ඉදලවගේ.තාත්තගෙ අැක්ෂන් දානවා.ඔ්ව උසාවියට ගියාම පෙනේවි.

  • @chandidasnayaka
    @chandidasnayaka 18 минут назад

    ජයසේකර අපොන්සුත් හොද නලුවෙක්

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA 5 часов назад +16

    නාමල් අයියා..

  • @kumariweerakoon18
    @kumariweerakoon18 5 часов назад +5

    සුදත් මහත්තයා මෙන්න සාදාරනයක් කරන්න බලන්න

  • @sasirasaman5953
    @sasirasaman5953 3 часа назад +2

    ආංඩුව නම කැත කිරීමට කරපු දෙයක්ද යන්න අනිවාර්යයෙන් පරීක්ශනයක් කිරීම වැදගත් .

  • @Lalith1976
    @Lalith1976 3 часа назад +1

    ජැක් පොරක් කියල පසු ගිය කාලි අපි දැක්ක😂😂😂😂

  • @jana-rx4yy
    @jana-rx4yy 5 часов назад +25

    මුගෙ මොකක් හරි සින් එකක් ඇති

    • @chandanasamaranayake9919
      @chandanasamaranayake9919 4 часа назад

      හරි මචං මොකක් තිබුණත් ඒක සාධාරණ ද? මේ ටික ඔයාට වුණා නම්..?

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 5 часов назад +15

    මොකටද මාදවී ඔච්චර අඩන්නේ , වැරදි නැත්තම් මොකක්ද මේ විකාර 😎

  • @DammikaDammika-n8f
    @DammikaDammika-n8f 4 часа назад +4

    Vada නැති අයට මෙවා බලන්න හොඳ යි

  • @jana-rx4yy
    @jana-rx4yy 5 часов назад +21

    මුන් ප්‍රබු සින් එක ඉල්ලන්නේ

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml 5 часов назад +12

    මේවා රාජපංෂලාගේ ගේම්ද දන්නෙ නැහැ මොකද නාමල්ගෙ
    නිති උපාධිය ළඟ ළඟ එනවනේ

  • @Thathroo
    @Thathroo 5 часов назад +14

    රඟනව.....

  • @wijerathna-u6e
    @wijerathna-u6e 3 часа назад +1

    මේකෙ අමුතුවෙන් බලන්න දෙයක් නෑ.පොලිසිය වැරදි නම් දෙන්න ඕන නැතිවෙන්න. මුන් තමා මේ ආණ්ඩුව නැතිකරන්නෙ.

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 5 часов назад +11

    පොලිසියට රාජකාරියේදි දියුණු රටවල මෙන් සෙල්ෆි කැමරා නිර්දේශ කළ යුතුයි. එතකොට අහිංසක පොලිසියද ජනතාවද කියලා ජනතාවටම බලා ගන්න පුලුවන් 😂😂😂😂😊

  • @wasanthakumara-ln2gg
    @wasanthakumara-ln2gg 3 часа назад +1

    පොලිස් බල්ලන් බදින්න ආන්ඩුවට බල කරමු.

  • @shaniperera1877
    @shaniperera1877 5 часов назад +14

    මේවාට මාලිමාව සම්බන්ධ නැ

  • @chandaniguruge915
    @chandaniguruge915 5 часов назад +10

    දේශපාලන රැකවරණය ගන්නද දන්නෑ. කොහේ හරි රටක

  • @kumaKsmk
    @kumaKsmk 4 часа назад +7

    Social media වල👉 මුංගෙන් පුදුම කරදරයක් තියෙන්නේ,අපිට වගේම පොලීසියටත් එහෙම වෙන්න ඇති,,අතුරුගිරිය පොලීසියේ මහත්වරුන්ට මාගේ හදපිරි ප්‍රණාමය ❤❤❤

  • @chandidasnayaka
    @chandidasnayaka 21 минуту назад

    අනේ ගොඩාක් පරිස්සමින් හිතන්න ඔනි

  • @ritaja5920
    @ritaja5920 5 часов назад +2

    God bless❤️😇✝️

  • @MalkiMuthu
    @MalkiMuthu 3 часа назад +1

    ආණ්ඩුව වහාම මෙවැනි දේ nawath viya යුතුය මෙයාල දැන් දෙමාපියන් ගරුත්වය දීය යුතුය i

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 37 минут назад

    අම්මෝ අක්කත් මල්ලි ට දෙවෙනි නැහැ 😁

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 2 часа назад +1

    මම පොලිසියේ හිටියා නම් ජැක්ශන්ගේ බෑනගෙ දත් ඇන්දම ගලවනව රස්සාව ගහල ගියත්

  • @ws7337
    @ws7337 4 часа назад +2

    ජැක්සන් පවුලනමි ඉතින් පුවත් තමා😅

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 3 часа назад

      අනේ අර කොල්ලෝ දෙන්න ඉන්නේ ලස්සනට,

  • @ChaniChani-vc1ls
    @ChaniChani-vc1ls 21 минуту назад

    නාමල් බේබිට කෝල් කලානම් මාදවී ට ඔය ප්‍රශ්නය විසද ගන්න තිබුනා.

  • @likehub-ql1py
    @likehub-ql1py 5 часов назад +5

    අනිවාර්යයෙන් ක්‍රියාත්මක වන්න

  • @SureshDarmasena
    @SureshDarmasena 4 часа назад +3

    මේක රඟපෑමක් කියලා පැහැදිලිව පේනවා මොකද මධවී නාමල් බේබිගේ යාලුවෝ.....ආයේ අහන්න දෙයක්ද 😅😅😅

  • @yehanmaneth9752
    @yehanmaneth9752 Час назад +1

    මෙයාට කොහොමත් අඩන්න දන්නෙ නැහැනේ 😂

  • @h.ravindracaldera4524
    @h.ravindracaldera4524 Час назад

    ජැක්සන් කලාව විතරක් කලානම්‌ ඔහොම වෙන්නෙ නෑ

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 3 часа назад +4

    මාර කියවිල්ලක්...

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 5 часов назад +5

    රට වට්ටන්න කරන වැඩ

  • @ldcraft3597
    @ldcraft3597 5 часов назад +4

    සුදාට හරි සතුටු ඇති.🤩

  • @Dami57-121
    @Dami57-121 5 часов назад +10

    හැම කතාවකම දෙපැත්තක් තියෙනව.

  • @MsConset
    @MsConset 5 часов назад +8

    මේකේ දෙපැත්තක් තියෙනවා.. Over acting වගේ පේනවා

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 4 часа назад +1

    අනේ මන්ද මේවා නම්..හීනටිගලට මාධවීට නම් මම කැමති ..

  • @PercyWick-z7j
    @PercyWick-z7j 4 часа назад +1

    අපි නම් අද තමයි උඹව දැක්කේ 😂😂

  • @thusharaherath3809
    @thusharaherath3809 5 часов назад +20

    මෙහෙමයි මේක හිතාමතා අපහසුතාවයට ලක් කරන්න කල එකක් බව පේනව මේ නිලදාරින් වගේම මේ අය කියන දේ ගැනත් හොයන්න.......මොකද මේ පව්ල කලාව පැත්තෙන් නෙවෙයි දේශපාලන පැත්තෙන් ටිකක් නරි නිසා

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Час назад

    පියානම් හොඳ මනුස්සයා.මෙකිවනම් ටිකක් පරිස්සමින් ගොන් ගහට අහුවෙන ගතියක් තියෙන්නේ.නිදහස ලැබුනොත් සොයා නොබලන

  • @charithjayarathna5329
    @charithjayarathna5329 3 часа назад

    Well done Police ❤😂

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 5 часов назад +15

    කවිද මෙි ලෝක පුසිද්ධ ලේඛකයා.

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 4 часа назад

      කව්‍යශේඛර කසුන්දානෝ.පල ගෙදර.අනේ බොල මාදවියෙ හොටු පෙරපිය.මේක අනුරගෙ ආන්ඩූව.අපේ රජා තමයි දොන් කොරන්නෙ

  • @Realtalks12345-z
    @Realtalks12345-z 2 часа назад

    නිකං පලයං බන් යන්න ශෝ දාන්නැතුව උඹට ගැහුවොත් ගහපු එකාට හිනාවෙන්නෙ මිනිස්සු 😂😂

  • @himawarihana9412
    @himawarihana9412 5 часов назад +12

    අර නොදරුවවත් විකුණනවා... හාම්ත් වෙලාලු... අම්මෙක් ඇයි ඔහොම දරුවා පාවිච්චි කරන්නෙ ... රඟන්න පුළුවන් ඉතිම් මුන් නලුවොනෙ

    • @Guitar1415
      @Guitar1415 2 часа назад

      Ana Pau kasun minissu dannak ekka giya eki nalwanawa

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 Час назад

    "ජැක්සන් පොරක් ද"
    ඒකන නම් ඇත්ත
    අනිත් ඒව නම් හරි නෑ

  • @sayuniremantha3915
    @sayuniremantha3915 5 часов назад +5

    තවමත් රටේ නීතිය නැද්ද දඬුවම් දෙන්න ඕනෑ

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 3 часа назад

    ජැක්සන් කියන්නේ අපිට නම් පොරක් තමයි. ඒ වගේ කිසිම කලාකරුවෙක් අපේ කලාකරුවන් අතර නෑ 😭😭😭 හැබැයි ඉතින් එහෙම කියලා මෙයාගේ වරදක් ඇත්නම් ඒක අපි දන්නෙත් නෑ ඕන්.......

  • @sunilhewage1684
    @sunilhewage1684 Час назад

    මුලු රටම පිරිහිලා.
    🔥 🔥 🔥 🔥 🔥 🔥

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en 5 часов назад +3

    😮හැබැයි ඉල්ලුවොත් බලන්න දෙන්න ඕනෑ .මේක විමර්ශනයට ගතයුතුයි

  • @SandunTV
    @SandunTV 2 часа назад +1

    ක්ලබ් වසන්තට අතුරුගිරිය town එකෙ මැද්දේ ඇවිල්ල වෙඩි තියලා යනකන් බුදියන් හිටපු පොලිසියනේ.. කුජීතයි

    • @SarathWijesinhaRathnayake
      @SarathWijesinhaRathnayake 55 минут назад

      ජැක්සන් හොද පොරක් විස්තර තියෙනවා

  • @MudithaSilva-k6h
    @MudithaSilva-k6h 4 часа назад +1

    බලන්ට කරන්න ඕන. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️w

  • @SaNa_Official_
    @SaNa_Official_ 2 часа назад

    මාධවී නම් රපානවා වැඩි.. ඒක නිසා දුක හිතුනෙ නැ 😂

  • @werawera3237
    @werawera3237 Час назад

    අමතක උනා ගේන්න කිව්වනම් හරි නෙ

  • @ChanakaKumara-q9p
    @ChanakaKumara-q9p 4 часа назад +4

    මහින්ද Sarani ❤❤❤

  • @NppKuwaitapi
    @NppKuwaitapi 5 часов назад +8

    අපි නොදන්න උබලගේ කටවල්

  • @manusatharana6982
    @manusatharana6982 3 часа назад

    මුන්ව වෙන රටකට දීලා ඩොලර් ඉල්ලා ගන්න බැරිද😂

  • @jayathissajayantha3056
    @jayathissajayantha3056 4 часа назад +1

    මේකත් උද්දික පාර්ට් 2ද දන්නේ නැහැ